Friday, October 20, 2017

ගල්කිස්ස මියන්මාර් සිද්ධියේ සැකකාර හිමිනමක් හැඳුනුම්පත් 2ක් සමග අල්ලයි.




ගල්කිස්ස මියන්මාර් සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු වන අරඹේපොල රතනසාර හිමි අද (20) අලුයම කොළඹ නුවර බස් රථයකින් ගමන් කරමින් සිටියදී නිට්ටඹුව ප්‍රදේශයේශී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හිමි නම සතුව තිබී හැඳුනුමපත් දෙකක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර පොලිස්පතිට ලැබුණු තොරතුරකට අනුව හිමි නම අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක වාර්තා කළේ.

No comments:

Post a Comment