Monday, October 23, 2017

රටතුල ජාති වාදය ..ආගම් වාදය පතුරුවන පෝස්ට් දාන ,බෙදා හරින්නා වීරයන් බොහොමයක් ඉන්නේ රටින් පිට



රටතුල ජාති වාදය ..ආගම් වාදය පතුරුවන පෝස්ට් දාන ,බෙදා හරින්නා වීරයන් බොහොමයක් ඉන්නේ රටින් පිට ...
යුරෝපයේ පුරවැසි බාවයගෙන කතෝළිකයන්ට බනිමින් සුද්දන්ගේ පුක හොදන ගමන්, හෝ අරාබියේ හම්බයන්ට බනිමින් උන්ටම කඹුරමින්ය..
මට නොතේරෙන්නේ උන්ට බනිමින් උන්ටම කඹුරමින් ගන්නා , උන්ගෙම මුදල් පමනක් හොද වන්නේ කෙසේද යන්නයි ...
එමෙන්ම කතොලිකයන්ගේ මුදුන් මල්කඩ වූ වතිකානුව ඇති ඉතාලියේ අපගේ බෞද්ධ විහාරස්ථානය විශාල ප්‍රමාණයක් මේ වන විට අපි අරඹා හමාරය...නමුත් ඉතාලි කතොලික යන්ගෙන්වත් , ශ්‍රීලංකික කතෝලික යන්ගෙන්වත් එයට විරුද්ධත්වයක් නැත, නමුත් අපේ පංසල් වල බහුතරයක් කරමින් සිටින්නේ කතෝළිකයන් හෙලා දැකීමත්, ජාතීවාදී, ආගම්වාදී අදහස් ප්‍රදර්ශනය කිරීමත්ය..
එය ලාංකිකයෙකු වශයෙන් කණගාටුවට කරුනකි ....

No comments:

Post a Comment