Friday, October 20, 2017

රන් භාණ්ඩ පැන්නූ ගුවන් සේවකයාට දඩ


රුපියල් 2,70,00000 ක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් නීති විරෝධී අයුරින් මෙරටට රැගෙන එනු ලැබූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවකයාට රුපියල් ලක්ෂ 15ක දඩයක් නියම කිරීමට ශ්‍රී ලංකා රේගුව කටයුතු කර ඇත.

අදාළ ස්වර්ණාභරණ තොගය රාජසන්තක කළ බව ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා පැවසීය.

මේ පිළිබඳ රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ තාරක දේවප්‍රිය මහතා විසින් සිදු කෙරිණි


No comments:

Post a Comment