Sunday, November 26, 2017

කොළේ ඉරාගත් හැටි ඇවන්ගාර්ඩ් නිශ්ශංක 360න් හෙළි කිරිමට සුදානමක


හෙට රෑ දෙරණ නාලිකාවේ 360 වැඩ සටහනට සහභාගී වන ඇවන්ගාර්ඩ් සමුද්‍රාරක්ෂක සමාගමේ අධිපති නිශ්ශංක සේනාධිපති මහතා තම ව්‍යපාරය විනාශ කර දැමීම සඳහා වත්මන් ආණ්ඩුවේ දේශපාලකයන් හා විපක්ෂයේ දේශපාලකයන් හා ඇතැම් නිළධාරීන් විසින් සිදු කළ මෙහෙයුම සම්පූර්ණයෙන්ම හෙලිදරව් කිරීමට සූදානමකින් පසුවන බව දැන ගන්නට තිබේ.

ආණ්ඩුව යළි දෙදෙරුම් කන හෙළිදරව් කිරීම් ‍රැසක් ඔහු විසින් සිදු කිරීමට නියමිත බවත් දැන ගැනීමට තිබේ.මෙහිදී කොළේ ඉරාගත්තේ කවුරුන්ද හා කොළේ ඉරාගෙන හලාගත්තේ කවුරුන්ද ගැන මෙතෙක් හෙළිදරව් නොකරපු කරුණු රාශියක් හෙළිකිරීමට නියමිතව ඇත.


No comments:

Post a Comment