Wednesday, November 29, 2017

විමල්ට එරෙහිව අල්ලස් කොමිසමෙන් අධි චෝදනා 39 ක් .


පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා 39 ගොනු කර තිබේ.

නීති විරෝධි ලෙස වත්කම් ඉපැයිම සම්බන්ධයෙන් විමල් වීරවංශ මන්ත්‍රීවරයාට එරෙහිව මෙම අධි චෝදනා ගොනු කර ඇති.

No comments:

Post a Comment