Wednesday, November 1, 2017

අසරණ දරුවන් දෙදෙනෙකුගේ ජීවීත බේරා ගැනීම වෙනුවෙන්




අසරණ දරුවන් දෙදෙනෙකුගේ ජීවීත බේරා ගැනීම වෙනුවෙන්,ඉතාලියේ වෙසෙන පින්බර හදවත් ඇති ඔබ සැමට කරනු ලබන කාරුණීක ආයාචනයයි!

සුව කිරීමට ඉතා අපහසු රෝගයකින්(තැලසීමියා)පෙළෙන දරු දෙදෙනෙකු වෙනුවෙන් ඔබේ සරණය අවැසි මොහොතක,ඊට ඔබේ කාරුණීක සහයෝගය ලබා දීමට දායක වීමට ඔබට අවස්ථාව ඇත

මේ ජායාරූපයෙන් දකින නො.223/1 කොන්දගම්මුල්ල දෙමංහන්දිය ,කටාන පදිංචි සරත් නිශාන්ත ප්‍රනාන්දු හා දම්මිකා කුමාරි යුවලට දව
දරු තිදෙනෙකි.ලොකු දුව අමෝධ්‍යා ඕෂධී (12) ඊලග පුතා හසිරංග සෙමුතු (9) බාල පුතා තුසිරු ඔනාල් (6) මේ කැදැල්ලට කණකොකා හඬලන්නේ වැඩිමල් දියනිය හා බාල පුතා තැලසීමියා රෝගයෙන් පෙලෙන බව දැනගත් මොහොතේ සිටයි. මව දරු තිදෙනෙ සමඟ ජීවිත දෙකක් බේරාගැනිමට ඉතාලියට එමට නියමිතයි( තම අක්කාටත් මල්ලීටත් තමන්ගේ ශරීරයෙන් ඇටමිදුලු පරිත්‍යාග කිරීමට හසිරංග සෙමුතු නම් දෙවෙනි පුතා සූදානම්‍ ය)

ඉතාලියේ මොන්සා නගරයේ සන් ජෙරාර්දෝ රෝහල් බලධාරීන් මෙම ශල්‍යකර්මය සිදු කරනුලබයි ....

පහත සඳහන් අංක ඇමතීමෙන් අවැසි ආධාර මෙන්ම වැඩි විස්තර ලබා ගැනීමට පිළිවන.

රොමේන් ප්‍රනාන්දු ,,,දු.ක.අංකය 3381354988
තිලක් නොනිස්,,,,,,,  දු.ක.අංකය 3473177808
ලෙස්ලි ලෝව් ,,,,,,,   දු.ක.අංකය 3287554151
මොරිස් වර්ණකුලසුරිය,,,දු.ක.අංකය3277794028
නිශාන්ත ප්‍රනාන්දු (පියා) ,,,,දු.ක.අංකය 0094722651423 

No comments:

Post a Comment