Tuesday, November 14, 2017

ඉතාලියේ ලාංකවෙ හොරු පිරිලා

අද වෙනකොට ඉතාලියේදී අහිංසක මනුස්සයන්ගේ මුදල් අමු අමුවේ ගසා කනවා

ඉතාලීයට ගන්නම් කියලා සල්ලී අරන් මාරු උන අය ඕන තරම් ඉන්නවා
ඩොකියුමන්ට්ස් හදලා දෙන්නම් කියලා සල්ලී අරන් බොරු කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා...

ඒ අස්සේ අලුත්ම බොරුව රිෆියුජි හදනවා කියලා සල්ලී අරන් අර මාසේ හයේ කාර්ඩ් එක හදලා යුරෝ 1500-2000 ගන්නවා

මේ අවස්ථාව ඔයාලට ඒ වගේ අසාධාරණයක් උනා නම් ඒ වංචනිකයා ගැන ලෝකෙට කියන්න මොකද තවත් අහිසකයෙක් අහුවෙන එකෙන් වලක්වන්න.

No comments:

Post a Comment