Wednesday, November 22, 2017

සීමා නිර්ණ ගැසට් පත්‍රයට වාරණයක්


පළාත් පාලන ආයතනවල සීමා නිර්ණය කිරීමේ ගැසට් පත්‍රයට දෙසැම්බර් 04 වැනිදා තෙක් වාරණ නියෝගයක් නිකුත් කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.



කතෘ සටහන ;  ආරංචි වෙන විදියට දැන් දැන් මෛත්‍රී සහ මහින්ද පිල රෑට රෑට හමුවෙලා එකතුවෙලා ඡන්දෙට සූදානම් වෙනවා ඉතින් ඒක එකලසක් වෙනකන් ඔය එක එක වාරණ දාල කල් මරනවා.

No comments:

Post a Comment