Monday, November 27, 2017

මෛත්‍රිගේ හිතවත් ඇමතියාගේ වංචාවට මෛත්‍රිගේ නිතිය නැවෙන් නැද්ද?


 මේ හෙලිදරව්ව අනුර ප්‍රයදර්ශන රුපියල් ලක්ෂ 61කට අධික මුදලක් ඛනිජ තෙල් සංස්ථාවෙන් වංචා කිරීම සම්බන්ධවයි.

මේ සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුවෙ අමාත්‍යවරයෙකු වන පාලිත රංගෙ බණ්ඩාර විසින් අගමැතිවරයා හරහා පැමිණිලි අංක ACC/FC/2015/135 යටතේ පොලිස් මූල්‍ය විමර්ශන කොට්ඨාශය වෙත යොමු කරන ලද පැමිණිල්ලකට අනුව සියළු විමර්ශන අවසන් කර නීතිපතිවරයා වෙත CR5/35/15 යටතේ නඩු පැවරීම සඳහා යොමු කොට ඇතත් මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.


No comments:

Post a Comment