ඉතාලියේ ජිවත් වන ඔබ පවූලේ විසාවක් (බිරිද හෝ සැමියා ) සදහා අයදුම් කර තිබේද එසේ නම් ඔබ කලින් විවහා වි සිට පසුව දික්කසාද වී නැවත විවහා පසුව නැවත ෆැමිලි විසා අය දුම් කල අයෙක් නම් දැන් පවත්නා නිතියට අනුව පවූලේ විසාවක් අයදුම් කරන්නේ නම් තමන් වාසය කරන කොමුනේ (ප්‍රදේශයේ ) කාර්යාලයෙන් මෙම සහතිකය (ESTRATTO PER RIASSUNTO DELL’ATTO DI MATRIMONIO) ”Extract Summarising the Marriage Act " issued by the relevant Italian Comune ලබා ගෙන ඉදිරිපත් කිරීම අනිවාර්ය වෙයි මෙම සහතිකය ඉදිරිපත් කරන තෙක් ඔබගේ විසා අයදුම් පත තාවකාලිකව නවත් වනු ඇත එම නිසා දික්කසාද වී නැවත වෙනත් අයෙක් සමග විවහා ගිවිස ගෙන පවූලේ විසාවක් Family reunion Visa /Familare අයදුම් කර තිබෙන අය මේ ගැන සැලකිලි මත් වන්න.


No comments:
Post a Comment