Wednesday, November 29, 2017

මෛත‍්‍රී අභීත ලෝක නායකයෙක් බව පෙන්වයි.. උතුරු කොරියා බැලස්ටික් මිසයිලයට විරෝධය ලිඛිතවම දක්වයි.

මෛත‍්‍රී අභීත ලෝක නායකයෙක් බව පෙන්වයි.. උතුරු කොරියා බැලස්ටික් මිසයිලයට විරෝධය ලිඛිතවම දක්වයි.

උතුරු කොරියාව විසින් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් අත්හදා ශ්‍රී ලංකා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් විසින් හෙලා දැක තිබේ.

ජනාධිපතිවරුන් දෙදෙනා විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ නිවේදනයක් මගින් මෙම හෙලා දැකීම සිදු කර ඇත.

No comments:

Post a Comment