Monday, December 4, 2017

ශිරන්ති රාජපක්ෂ මහත්මිය 2014 දී ප්‍රංශයේ වෙසක් උළෙලේට ගිය වියදම්.


හිටපු ජනාදීපතී ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය. 2014 දී ප්‍රංශයේ පැවති unesco වෙසක් උළෙලේ ට සහභාගි වීම සදහා ඇය වැයකල මුලු මුදල රුපියල් දෙකෝටි පනස් ලක්ශයකී.

මේ සල්ලී අහිංසක මනුස්සයන්ගේ සල්ලී.

කන බත්පතට බදු ගහලා ගත්ත සල්ලී.

කවුරු කලත් වැරැද්ද වැරැද්දමයි.

මේවා හරිද වැරදීද ඔයාලාම හිතන්න.




No comments:

Post a Comment