Saturday, December 16, 2017

ජවිපෙ පළාත් සභා පිළිගනී...

 දෙසැම්බර් 16, 2017

ජවිපෙ පළාත් සභා පිළිගන්නා බව විජිත හේරත් කියයි.

87-89 කැරැල්ල පටන්ගත්තේම පළාත්සභාවලට විරුද්ධවය

.ජවිපෙ විසින් එක්සත් ජාතික පක්ෂයේ;ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ; සම සමාජ , කොමියුනිස්ට් ආදී වාමාන්ශිකයන්ද ඇතුළු 10000 ක් මරා දැම්මේ ඔවුහුන් එයට පක්ෂ වීම නිසාය

. එදා ජවිපෙ කිවේ පළාත් සභා නිසා රට කැඩෙන බවය.

ජවිපෙ මතය පිළිගත් ජවිපෙ සාමාජිකයන් ආණ්ඩුවට විරුද්ධව සටන් කිරීම නිසා 45000 තරුණ තරුණියනට අකල් මරණ අත් විය.

ඔවුන් දිවි පුදා ඇත්තේ අමු බොරුවක් වෙනුවෙන් නොවේද?

වග කිව යුත්තේ විජේවීර ඇතුළු පැරණි ජවිපෙ නායකත්වය නොවේද?

No comments:

Post a Comment