Monday, December 4, 2017

බැසිල් උඹ ඇමරිකාවේ ෂෙඩ් එකක තෙල් ගහලා මෙහෙ ගහපු ගැහිලි ඔක්කොම මම දන්නවා - ජයන්ත විජේසේකර. (වීඩියෝ)


ජාතික නිදහස් පෙරමුණේ හිටපු සාමාජික, හිටපු පා.ම ජයන්ත විජේසේකර මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වූවා.


එලෙස නිදහස් පක්ෂය සමඟ සම්බන්ධවීමෙන් පසු පැවති ජනහමුවකදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ සහ පොදුජන පෙරමුණ සමඟ එක්ව සිටින හොර කල්ලියේ දූෂණ වංචා පිළිබඳව ඉතා ආවේගශීලීව අදහස් පළ කලා.

එම අවස්ථාවේ වීඩ්යෝ දර්ශණ ඔබට පහතින් නැරඹිය හැක.


                                                                                 


No comments:

Post a Comment