Sunday, December 24, 2017

ඉතාලියේ කෝටි ගණනක් දේපල උරුම කම් ලැබුනත් තවමත් හිරගෙදර සිටින අපේ ලාංකිකයා.....(video)

දෙසැම්බර් 24, 2017.

ලාංකික මිනිස්සුන්ගෙ ඊර්ෂ්‍යාව නිසා ජීවිතයකට අත්වු ඉරනම....

ඉතාලියේ කුමාරගේ දුක්බර කතාව අහමු.

වීඩ්යෝ දර්ශණ ඔබට පහතින් නැරඹිය හැක..

තමන්ට නැහැයි කියලා තියෙන අයට ඊර්ෂ්‍යා.කරලා..මඩගහලා තමන්ට ඒ දේ ලබාගන්න පුලුවන්ද?

ඔහු සමග තමන්ට අවශ්‍ය යම් උදව්වක් පැවසුවා නම් ඔහු උදව් කරන්නත් තිබුනා. 

අවසානයේදි ඊර්ෂියාව නිසා නිකම් ජීවිත අහිමි වි ගිය අතර තවකෙක් හිරබත් කනවා...කොහේවත් ඉන්න නීතීඥයෙක් ඔහුගෙ ධනස්කන්ධය මන්කොල්ලකාල.

ඒ වගෙම ඔහු වෙනූවෙන් මාධ්‍යය කරුවන් විසින් නගන හඩට සහ නව නීතිඥ වරයගෙ සේවයට ගෞරව කලයුතුය.

නීතීඥයෙ මොන රටේ හිටියත් වැඩිහරියක් දෙනා කපටියො වංචාකාරයො .වෙනසකට තියෙන්නෙ මෙහෙ මාධ්‍ය සහ සමාජ වෙබ් අඩෙවි හරහාද රජය සහ අනෙකුත් පාර්ශව ගන්නෙ පීඩිතයගෙ පැත්ත... (අසාදාරනයට ලක්වූ කෙනාගෙ පැත්තේ)

වීඩියෝ:SrilankaWeb

No comments:

Post a Comment