Thursday, January 11, 2018

නීතිපති තීන්දුව නිකුත් වේ.... මෛත්‍රීපාල සිරිසේන මහතා 2021 වන තෙක් ශ්‍රී ලංකාවේ ජනාධිපති...

2018 ජනවාරි මස 11.

තමාගේ ධුර කාලය සම්භන්දයෙන් ජනාධිපතිතුමන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සිදු කරනු ලැබූ විමසීමට අදාළ කටයුතු අද සිදු වූ අතර ඒ අනුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පෙර ජනාධිපතිවරයා 2015 ජනවාරි 9 වැනිදා අවුරුදු 6 ට ජනාධිපති ධූරයේ වැඩ භාර ගෙන ඇති බැවින් 19 ව්‍යවස්ථා සංශෝධනයේ අවුරුදු 5ට ජනාධිපති ධූර කාලය සීමා කිරීම බලනොපාන බව නීතිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අතීතයට බලපාන නීතියක් නොවන බවද මෙහිදී නීතිපතිවරයා වැඩිදුරටත් සඳහන් සඳහන් කරන ලදී.ඒ අනුව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමන් 2021 දක්වා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ඇත.

No comments:

Post a Comment