Sunday, January 28, 2018

ශ්‍රී ලංකාවේ 70 වන නිදහස් දීනය අභිමානවත් ලෙස සැමරීමට ඉතාලියේ මිලානෝ නගරයේ සියල්ල සුදානම්....

2018 ජනවාරි මස 29.

නිදහස ලැබී වසර 70ක් ගතවන ඒ සොඳුරු අභිමානවත් මොහොත සැමරීමට ශ්‍රී ලංකාවේ රජය වෙනුවෙන්.... ඉතාලියේ මිලානෝ නගරයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්‍යාලය විසින් කටයුතු සුදානම් කර ඇත.

මේ අවස්තාවට ආගමික නායකයින් සහභාගී වීමට නියමිත බවත්.මෙම අවස්තාවට ඉතාලියේ වෙසෙන ඔබ සැමටද සහභාගී වන ලෙස ශ්‍රී ලංකාවේ රජය වෙනුවෙන් මිලානෝ නගරයේ කොන්සල් ජනරාල් කාර්‍යාලය විසින් සියලුම ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කර සිටී.

No comments:

Post a Comment