Monday, January 15, 2018

ජනාධිපති හොරු සමග හෙලුවෙන් සිටිමින් රටේ විනය ගැන දෙඩවීම ලැජ්ජහයි....

2018 ජනවාරි මස 16.

ජනතාව 2015 මැතිවරණය තුලදී තම මුදල් හොරා කන්න හදුනාගෙන තිබුණි. ඒනිසාම තම ඡන්දය පාවිච්චිකරමින් ඒ පල් හොරුන් මැතිවරණයේදී පරාජය කරන ලදි.

ඒ ජනතාව රටට ඇති ආදරය නිසාය. ජනතාවගේ ලේ උරාබොන ලේ මාපිලන් සේ ක්‍රියාකරන සමහර ඇමතිවරුන් කෝටි ගනන් රජයේ මුදල් තමාගේ හා තම පවුලේ වියදම් සදහා වියදම් කර ඇති බව පසුගිය කෝප් කොමිටු වාර්ථාවලින් හෙලිවිය.

විදේශ රැකියාවල ඉන්න අහින්සක් කාන්තවන්ගේ මුදල් කෝටි 18 හෝරාකාපු ඩිලාන් පෙරේරා , බාල තෙල් නැවක් ගෙන්වා මුලු රටේම වාහන දිනගනන් ධාවනය කිරිමට නොහැකිව ගරාජ් වල තිබුණේ කෝටි ගානක් ජරාව කෑව නිසා බව එවකට සුසිල් ප්‍රේම ජයන්ත බව හෙලි විය. එස්.බී දිසානායක ,විජිත් විජිතමුනි සොයිසා, වැනි අය ජනතාව ප්‍රතික්ෂේප කල නමුත් ඒ සියල්ලුම ජරාගොඩවල් මෛත්‍රි තමාගේ ඔඩොක්කට දමාගත්තේ යහපාලන ජනතාවට පයින් ගසාය.
බාල ළමුන් 100ක් තමා දුෂණය කල බවට පාටි දැමු අයව හිරේ විලන්ගුවේ දැමීමට මහින්ද එදා කටයුතු කිරීම අගය කලයුතුය. ඒ වගෙඋ වගේම ඔහු ප්‍රාදේශිය සභාවෙන්ද ඉඅවත් කිරීමත් අගය කලයුතුය.

මෛත්‍රි බල්ලන් සමගම ලගින බවට තවත් සාක්ෂි කුමටද ? ඒ බාල ළමුන් 100 ක් දුෂණය කල සාරුවා සුනිල්ගේ බිරිදව නැවතත් දේශපාලනයට ගේන ඒමම ඇතිය. කොපමන තමාට අවලාද කීවත් තමා මෙවනි අයකු බව කිවත් නැවතත් ඒ හැත්ත බුරුත්තටම ඇමතිකම් දී ජනතාවට වැදිබණ කීමට මෛත්‍රි දැන් රැසියෙකි.

පාසැල් ගුරුවරියකට දරුවන් අතරේ ඇත්තේ අනුපමීය වු ආදරයකි පාසැල් ගුරුවරිය දණ ගැස්සු ඒ කාලකන්නි නරුමයාව මෛත්‍රි තමාගේ රෙද අස්සේ දමාගෙන ඔහුට නැවතත සමාජ වටිනාකමක් දීම ඉතා නින්දිතය.

එදා මෛත්‍රි කිවේ පිරිසිදු දේශපාලනය ගොඩනගන බවය, දැන් ඒ බව ඉතාම හොදට පැහැදිලිය . ජනතාමුදල් කොල්ල කාපු හැම හොරාම මෛත්‍රි ළගය. ජන්තව දැන් කියන්නේ බල්ලන් සමගම ලගින මෛත්‍රි ජනාධිපතිගෙන් වෙන කුමක් බලා පොරොත්තු වෙන්න ද කියාය.

අජිත් තෙන්නකෝන්.


No comments:

Post a Comment