Tuesday, January 16, 2018

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම යුද පිටියක් වෙද්දී අන්තර්ජාලය කඹමින් වීඩියෝවක් ලීක් වෙයි...(Video)

2018 ජනවාරි මස 16.

වීඩ්යෝ දර්ශණ ඔබට පහතින් නැරඹිය හැක....

නවකවද සිදුවීමක් මුල් කර ගනිමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

විද්‍යා පීඨයේ සහ කළමණාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතරයි මෙම ගැටුම හටගෙන ඇත්තේ.

ගැටුම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය සහ පොලීසිය එක්ව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

වීඩ්යෝ දර්ශණ ඔබට පහතින් නැරඹිය හැක....

No comments:

Post a Comment