Friday, January 19, 2018

මෛත්‍රි නිසා නැවතත් අපි ජාත්‍යන්තරයේ......(video)

2018 ජනවාරි මස 19.

මත්පැන් නිෂ්පාදනය කරන සහ අලෙවි කරන ස්ථානවල කාන්තාවන් රැකියා කිරීමට හා කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට යලිත් තහනම.ජාත්‍යන්තරයේ කතාබහට ලක්වේ.

වීඩ්යෝ දර්ශණ ඔබට පහතින් නැරඹිය හැක.

කාන්තාවන්ට මත්පැන් හල්වල සේවය කිරීම හා මත්පැන් මිලදී ගැනීමට තිබූ තහංචි ඉවත් තරමින් මංගල සමරවීර ඇමැතිවරයා නිකුත් කළ ගැසට් නිවේදන දෙක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවලංගු කිරීමට ගත් තිරණයෙන් .

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12 (1) සහ 14(1) ජී යන වගන්තීන් යටතේ හිමිව ඇති සමාන ලෙස සැලකීමේ අයිතිවාසිකම් කඩ වී ඇති බවත් ඒ අනුව කාන්තාවන්ට මත්පැන් මිළඳී ගැනීම මෙන්ම එම මත්පැන් අලෙවිසල්වල සේවය කිරීම වළකාලීමද ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් බව සඳහන් වේ.

No comments:

Post a Comment