Monday, January 22, 2018

ජනපති මෛත‍්‍රීගේ ශ‍්‍රීලනිපය රවී වල්ගෙන් අල්ලා ගලේ ගසයි.. [Video]

2018 ජනවාරි මස 22.

එක්සත් ජාතික පක්‍ෂයට බාර ගන්නට සිදු වූයේ මහින්ද රාජපක්‍ෂ පාලනය විසින් දණ ගැස්වූ ආර්ථිකයක් යයි හිටපු මුදල් ඇමති රවි කරුණානායක මහතා පවසයි.

‘ඒ ආණ්ඩුවෙ තමයි එස්බී දිසානායකල හිටියෙ, සුසිල් පේ‍්‍රමජයන්ත්ල හිටියෙ, දයාසිරි ජයසේකරල හිටියෙ, මහින්ද අමරවීරල හිටියෙ, ජෝන් සෙනෙවිරත්නල හිටියෙ.

අද මුං කතාකරන්නෙ මොකක්ද. කැපවුණු ආන්ඩුවෙ කට්ටියට මුං චරිත ඝාතනය කරන්න හදනව. අද නිකං මැරිල ඉපදිල වගේ කතා කරන්නෙ.

බැදුම්කර කොමිසමේ වාර්තාව එලියට ඇවිල්ල තියෙනව. කියපු දේ විකෘති කරල තියෙන්නෙ.

මං 23 වෙනිද ප‍්‍රකාශයක් කරනව මේ කරපු අපරාධය අපි මුළු ජනතාවටම කියල දෙනව’ යයිද ඒ මහතා කියා සිටියේය.

උතුරු කොලඹදී පැවති එක්සත් ජාතික පක්‍ෂ පාක්‍ෂික හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරනු ලැබීය.

වීඩ්යෝ දර්ශණ ඔබට පහතින් නැරඹිය හැක....

No comments:

Post a Comment