ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලය ෆැමිලියාර් වීසා නිකුත් කිරීම සඳහා මාස හයක්,හතක් නැතහොත් ඉට වැඩි කාලයක් ගන්නවා.ඉස්සර නම් මාස දෙකක්,තුනක් විතර යනවිට වීසා දුන්නා.
ශ්‍රී ලංකාවේ ඉතාලි එම්බසියේ මහාපරිමාණ වංචා වලට විරුද්ධ වෙමු.
මනුස්සයන්ගේ සල්ලීත් ගසා කන වීසා උකසට තියාගෙන සල්ලී ගැරීම පිළිකුලෙන් යුතුව හෙලාදකිමු.
ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයේ වෙන හොර වැඩ ගැන කියලා ඔය Email එකටදන්වන්න ambasciata.colombo@esteri.it
No comments:
Post a Comment