Saturday, February 17, 2018

මහරගම බයිසිකලේට දිනේෂ්ගෙ ලේලිය..... සමන්මලී සකලසූරිය බඩල්ගමින්.... නැග්ගවු අටකගේ IDත් අවුල්....

2018 පෙබරවාරි මස 17.

පොදුජන පෙරමුණ වෙනුවෙන් මහරගම නගර සභාවට බයිසිකලය ලකුණින් තරඟ කළ ස්වාධීන කණ්ඩායමේ 8 දෙනෙකුගේ ජාතික හැඳුනුම්පත් අංක සම්බන්ධව අර්බුදයක් පැන නැගී ඇත.

එනම් මෙහි එන පුද්ගලයන් 8 දෙනෙකුගේ ජාතික හැඳුනුම්පත් අංක පලාත් පාලන ඡන්ද හිමි නාමලේඛනයේ පරික්ෂා කිරීමේදී අදාළ අංකයට අදාළ නම සොයාගත නොහැකි වීමයි.මෙම නාමලේඛනය සකස්කොට ඇත්තේ දිනේෂ් ගුණවර්ධන මහතාගේ ලේලිය වන ගම්පහ දිවුලපිටිය ආසනයේ මහින්ද පිලේ පලාත්සභා මන්ත්‍රී සමන්මලී සකලසූරිය මහත්මිය විසින් බව මාධ්‍ය වාර්තා කොට ඇත.

මැණික්පුර දේවගේ කාංචනා මධුෂිනී (966291257 V ), රාජපක්ෂ මොහොට්ටිගේ කරෝලිස් (330151656 V ), බෝබුවල දේවගේ ජොසපින් (475660887 V ), හසිනි රැවන්ති (969354050 V ), ඉඳුරුවනගේ නදීකා කුමාරි (917913412 V ), දේවගේ විලමාවතී (385800671 V), පින්නවල කටුගහගේ සුසිලා නන්දාවතී (455450110 V), රණධීරගේ ලක්මාලි දිල්රැක්ෂි (806261238 V) යන අයගේ හැඳුනුම්පත් අංක මෙසේ ප්‍රශ්නගතව ඇත.

ඡන්ද හිමි නාමලේඛනයේ පරික්ෂා කිරීමේදී දැක්වෙන්නේ පහත පරිදිය.

No comments:

Post a Comment