Wednesday, February 21, 2018

ජාතික ආණ්ඩුව ඉදිරියටත්.... පවත්වාගෙන යායුතුයි....(video)


2018 පෙබරවාරි මස 21.


"ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියන්නේ හොරකම් නොකරන නායකයෙක්. ඒ හොරකම් නොකරන නායකයාට එකතු වෙලා ඉන්නේ හොරකම් නොකරන අගමැති කෙනෙක්... එතුමා සැලෙන නායකයෙක් නෙවෙයි. එතුමා හෙට උනත් ගෙදර යන්න සුදානම්..." ජාතික විද්වත් සංසදය අගමැති පිලිබඳ අදහස් දක්වයි.

වීඩ්යෝ දර්ශණ ඔබට පහතින් නැරඹිය හැක....

No comments:

Post a Comment