Saturday, October 28, 2017

මහින්ද රාජපක්ෂ ගංගා මෑණියන් හමුවුණේ ඇයි.

මේ දිනවල ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සමග ක්‍රීඩකයන්ට අමතරව වැඩියෙන්ම ඈඳුන නමක් තමයි ගංගා මෑණියන්.

මේ කියන ගංගා මෑණීයන්ව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාත් බැහැ දකින්න ගියා කියලා බුකියේ හැම තැනම වගේ කතා වෙනවා.
ඇයව හමු වීමට ගිය හේතුව මෙතෙක් අනාවරණය නොවුනත් එම අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයක් අප වෙත හමු වුණා.

1 comment:

  1. මෙවන් වැදගත් පුද්ගලයෙක් මෙවැනි නූගත්
    මිත්‍යාදෘස්ටික කාන්තාවක් පසුපස යෑමෙන්
    පැහැදිලි වන්නේ මීලගට තොරාගතයුතේ කවුද යන්නයි

    ReplyDelete