මීට ස්වල්ප මොහොතකට පෙර දකුණු පලාතේ ගාල්ල අවට පෙදෙස් වලට ඇසුනු පිපිරුම් හඩ හදිසි අනතුරකට පත් පිලිපීන මගී ගුවන් යාත්‍රාවක අනතුරක් නිසා හට ගත් හඩක් බව මීට සුලු මොහොතකට පෙර ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක තුමන් මාධ්‍ය දැනුවත් කරමින් නිවේදනයක් එවා තිබෙනවා..මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපල වෙත ගමන් කරමින් තිබූ යානය ඉන්ධන ටැංකියේ ඇති වූ දෝශයක් නිසා කොග්ගල ගුවන් තොටුපලට බෑමට උත්සහ කල නමුත් එහි ඉඩ ප්‍රමානය මදිවීම නිසා ආරක්ශක වැටෙහි ගැටීමෙන් යානයේ එක් පසක ඉන්දන ටැංකියක් පිපිරුනු බවයි එහි දිවි ගලවාගත් ගුවන් නියමුවන් දෙදෙනා ප්‍රකාශ කලේ..මෙහිදී ජීවිත හානි කිසිවක් වාර්ථා වී නොමැති අතර මේ වන විට ගාල්ල - මාතර ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා ඇත.......

What nonsense is this? Dont you have any news tovreport? Why are you publishing blatant lies? Cebu Airlines do NOT fly to this region atcall. Report the truth!
ReplyDelete