Wednesday, October 18, 2017

#භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව===

 #ශ්‍රි ලන්කා මහ බැන්කුව,සේවක අර්ථ සාධක සහ සේවක භාර අරමුදල්,ජාතික ඉතිරි කිරීමේ බැන්කුව සහ වෙනත් වානිජ බැන්කු වල නිලධාරීන්ට අල්ලස් දී සන්වේදී තොරතුරු ලබාගෙන තම ආයතනයට අධික ලාභ උපයාගත් " ෆර්පෙට්චුවල් ට්‍රෙසරීස් සමාගමට " උපත ලබාදුන්නේ පසු ගිය ආන්ඩුව කාළයේදීය.. එකළ මුදල් ඇමති මහින්ද රාජපක්ශ ද, මහ බැන්කු අධිපති නිවාඩ් කබ්‍රාල්ද වූහ. නිවාඩ් කබ්‍රාල්ගේ සොයුරිය ශිරෝමි වික්‍රමසින්හ ෆර්පෙචුවල් සමාගමේ අධ්‍යක්ශිකාවක් වූවාය. බැඳුම්කර කොමිසම මෙතෙක් ඉහතකී වැදගත් චරිත කිසිවක් සාක්ශි වලට කැඳවා නොමැත්තේ ඇයිද යන්න ජනතාවට විසල් පැනයකී..." කෝප් රිපොර්ට්" එක "ඩෝප් රිපොර්ට් " එකක් වු ලෙසම මෙම බැඳුම්කර කොමිසමේ වාර්ථාවත් අසම්පූර්ණ එකක් වේවිද යන සැකය ජනතාවගේ සිත තුල පැන නැගී ඇත......
#තේරුම්ගන්න බැරි කොමිශන් වාර්තා ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා මාද්ය සංදර්ශනේ හෝගාල වැඩ....
2015 මුලදී එවකට දවස් 50ක්වත් පසු නොකරපු වර්තමාන ආණ්ඩුට ඔක්කොම වරද පැටවීම කොයි තරම් සාධාරණද කියන ප්‍රශ්නය පැණ නගිනවා. මෙහිදී නීති පති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් ඇතුළු බොහෝ දෙනෙක් සත්‍යය පැසෙකලා එක් එක් දේශපාලන අරමුණු ඉටුකිරීමේ ක්‍රියා පටිපාටියක් අනුගමනය කරන බවක් පෙන්නුම්කරනවා...
..

No comments:

Post a Comment