රාජපක්ෂ සමයේදී යුධ හමුදාවට ඇතුලු වී වරප්‍රසාද ලබාගත් බවට පසුගිය දා රංගන ශිල්පී ක්‍රිෂාන් එරන්ද (.කෝප්‍රල් පිo පොo)හමුදාසෙබලු නමට වැටුප් ගෙවූ මුන්ටත් ලැජ්ජා නැද්ද දුප්පත් මිනිහාගේ බදු සල්ලි වලින් යැපෙන්න.
පඩිගෙවලා තියෙන්නේ යුද්ධයට යන කොල්ලන්ගෙ මොරාල් හදන්නලු යුද්ධය තිබ්බෙ කොහෙද මෙගොල්ලන් හිටියෙ කොළඹනෙ.
කෝප්‍රල් පිංපොං වීඩ්යෝ දර්ශණ ඔබට පහතින් නැරඹිය හැක....
No comments:
Post a Comment