Saturday, December 9, 2017

හමුදා සේවයේ සිටියායැයි එල්ල වන චෝදනාවට අර්ජුන කමලනාත්ගෙන් සැර පිළිතුරක්--( video)

ලාන්ස් කෝප්‍රල් අර්ජුන කමලනාත් යුද හමුදාවට මහත් අභිමානයක් එක්කල අපේ ආදරනීය රණවිරු කලා කරුව---රියල් නොවන රණවිරු ස්ටාර්.
අර්ජුන කමලනාත්ගේ යුධ හමුදා නිලතල දැරීම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජජාලය තුල විවේචනාත්මකව අදහස් පළකල පුද්ගලයෙකුට ඔහු විසින් අසභ්‍ය ලෙස බැන වදිමින් පණිවිඩ එවා ඇති අයුරු දැක්වෙන ෆේස්බුක් සටහනක්ද අන්තර්ජාලය තුල සංසරණය වෙමින් තිබේ.
අර්ජුන කමලනාත් සිය Facebook හරහා විඩියෝවක් එකතු කරමින් තමන් පඩිගත් බවත් අහිංසක රණවිරුවන්ගේ පඩිය හොරා කෑම පිළිබඳව සාධාරණය කිරිමක්ද කිරිමට උත්සහ දරා තිබේ.

  හමුදා සේවයේ සිටියායැයි එල්ල වන චෝදනාවට අර්ජුන කමලනාත්ගෙන් සැර පිළිතුරක්--( video)


No comments:

Post a Comment