Saturday, February 10, 2018

පොහොට්ටුව වෙනුවෙන් වේදිකා ගානේ කතාකරපු මෛත්‍රි අවසානයේ සියදිවි නසාගනී....

2018 පෙබරවාරි මස 10.

මැතිවරණය ආරම්භයි සිටම මෛත්‍රි කලේ ජනාධිපතිට නොගැලපෙන් ඒසේම නොහොබිනා ක්‍රියාවන්ය. රටක් රාජ්‍ය නායකයා යන්න ජනතාවට විහිළු සපයන් කවටයකු නොවිය යුතුය.

මෛත්‍රි දිගින් දිගටම එක්සත් ජාතික පක්ෂයට පහර දෙමින් තමාගේම ආණ්ඩුවට විරුද්ධව තමාගේ කැබිනට්ටුවට විරුද්ධව තමාම බැන වදිමින් මුළු වෙරයොදා ආණ්ඩුව අපහසුතාවයට පත්කලේ මෛත්‍රිගේ තිබු නුගත් කම නිසාය.
මේවනවිට ඉතාම සාමකාමි මැතිවරණයකින් පසුව රට පුරාම නිල ඡන්ද ප්‍රථිපල නිකුත් වෙමින් පවති. ජනතාව ඉතාම නිවරදිව මනුෂයා හා සුනඛයා හදුනාගෙන ඡන්ද්ය ප්‍රකාශ කිරීම එක් අතකින් කුහක පාහර කෙලෙහි ගුණය නොදන්නා මෛත්‍රි වැන්නන්ට දුන් හොද අතුල් පහරකි.

2015 ජනවාරි සටනේ නිර්මාතෘ වරු අමතක් කොට බල්ලන් සමග මාලගින්නේ ජනතාව මට උවමනා නැතැයි කියන පණිවිඩය දුන්නත් ජනතාව මෛත්‍රිට දුන්නේ ඉතාම හොද පණිවිඩයකි.

මැතිවරණය ආරම්භයි සිටම මෛත්‍රි කලේ ජනාධිපතිට නොගැලපෙන් ඒසේම නොහොබිනා ක්‍රියාවන්ය. රටක් රාජ්‍ය නායකයා යන්න ජනතාවට විහිළු සපයන් කවටයකු නොවිය යුතුය.

මෛත්‍රි දිගින් දිගටම එක්සත් ජාතික පක්ෂයට පහර දෙමින් තමාගේම ආණ්ඩුවට විරුද්ධව තමාගේ කැබිනට්ටුවට විරුද්ධව තමාම බැන වදිමින් මුළු වෙරයොදා ආණ්ඩුව අපහසුතාවයට පත්කලේ මෛත්‍රිගේ තිබු නුගත් කම නිසාය.

කොහොම උනත් අපි මීට පෙරදීම පසුගිය දින කීවේ ජනතාව මෛත්‍රිට සරමේ මළ පහවෙන ප්‍රතිපලයක් දෙන බවය. එය සත්‍යවීම ඉතාම සතුටකි. මන්ද ජනතාව සමග අපි සැම විටම සිටින බැවිනි.

මෙච්චර කෙටි කාලයකින් ජනතා අප්‍රසාදයට පත් විකට ජන නායකයෙකු ලෝකයේ සොයා ගැනීම අති දුෂ් කරය.

ජනාධිපති ධුරය බලුකමේ යොදවමින් ඩිලාන්ලා,සුසිල් ප්‍රේම ජයන්තලා සමඟ හොර ගේම් ගැසීමට ගිය තවත් විකට නායකයෙකු නම් ජන්තාව කිසිදවසක පත් කර නොගන්නා බව සහතිකය.

පොහොට්ටුවේ වේදිකාවට ගොඩ නොවැදී මෛත්‍රි කලේ වෙනත් වේදිකාවක සිටිමින් පොහොට්ටුව දින්වීමට ඡන්දකිරීමය.

අද ජනතාව මෛත්‍රිපාල ජනාධිපති යනු මෙරට බිහිවු අතිභයානක මිනිසෙකු නොවන් සුනඛ නාම්බෙකු බව නම වටහාගෙන් හමාරය මේ නිසාම දැන් ඔහුට ඇත්තේ තවත් බොරු බේගල් ඇද නොදබා සිය දිවිනසාගැනීමයි. ඒත් අපි අසේ නොකියන්නේ කිසිවකුට සියදවි නසාගැනීමට ආධාර අනුබල දීමක් නොකරන නිසාමය.

අජිත් තෙන්නකෝන්.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...