Sunday, February 11, 2018

එහෙත් ඡන්දෙ .... මෙහෙත් ඡන්දෙ ... මිලානෝ පළාත වෙනුවෙන් ශ්‍රී ලාංකිකයෙකු වන නිරන්ජන් වාස් ....

2018 පෙබරවාරි මස 12.

"මෙවර ඉතාලියේ පැවැත්වෙන පළාත් ඡන්දය සඳහා ලොම්බර්දියා පළාත වෙනුවෙන් PD පක්ෂයෙන් තරඟකිරීමට ශ්‍රී ලාංකිකයෙකු වන නිරන්ජන් වාස් මහතාට අවස්ථාව උදාවී ඇත.

පළාත් ඡන්දයක් වෙනුවෙන් ශ්‍රී ලාංකිකයෙකු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබීමම සතුටට කරුණකි. මෙවර ඡන්දය කොට්ඨාශ මට්ටම පදනම් කරගනිමින් පැවැත්වෙන නිසා ඔහුට ජයග්‍රහනය කිරීමට අවශ්‍ය වනුයේ මිලානෝ දිස්ත්‍රික්කයේන් පමණි.

එබැවින් අපි සියළු දෙනා එක්ව ඔයුගේ ජයග්‍රහණය තහවුරු කර ඉතාලියේ වෙසෙන ලාංකිකයන්ගේ ඉදිරි ගමන සුරක්ෂිත කර ගමු."

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...