Saturday, February 3, 2018

“මෛත්‍රි ” අඩුම කාලයකින් වැඩිම වේගයකින් කුණු බක්කියට වීසිවු එකම ශ්‍රි ලංකාවිධායක ජනාධිපතිවරයා බවට ඉතිහාසයට එක්වෙයි.....

2018 පෙබරවාරි මස 03.

කොහොම උනත් දැන් හොරු අල්ලලා හිරේ දාන්න තටමන මෛත්‍රි ඊට පෙරදිනම…….හෙට උදේම ඔය 96 දෙනාම මගෙත් එක්ක එකට හිට ගනන කැමතිනම් අපි සේරම අමතක කරමු .එන්න අපේ පැජට් පාරේ ගෙදරට හෙට උදේම…….. මම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදලා පෙන්නනනම්……


බල්ලන් සමඟ ලගින්නේම මැක්කන් ,කිණිතුල්ලන් සෙම මෛත්‍රිටත් පුරුද්දම හොර දටුවන් සමඟ ලැගලාය.
“කොකාගේ පාට දකිනනම් ඌ ඉඟිලෙන්නම ඕනෑ කීවා සේ දේශපාලකයා නැමති සතා අදුනා ගැනීමට ඡන්දයක් තියෙන්නම ඕනෑය…….” රටක රාජ්‍ය නායකයකුට නොහොබිනා ආකරයට කතාකරපු හා ක්‍රියා කරපු යුගයක් ඉතිහාසය පුරාවටම නැති බවට අමුතු අටුවා ටිකා ඕනි නොවේ.

මෛත්‍රිපාල නැමති 2015 බලයට පැමිණි ජනාධිපති වරයා යහපාලනය ගෙන ඒමටත් ඒ හා සමානවම නිර්පාක්ෂික වීමටත් තමා පොරොන්දුවන බව එදා කිවේ හංදිගාන් රැස්වීම් වලදීය. ඒසමගම ජනතාවට දුන්න පොරොන්දු එකකවත් ඉටු කරනු තබා තමා මුලිකවම පැමිණියේ ජනාධිපති නිලයේ වැජබීමට නොව මේ විධායක ජනාධිපති ධුරය ඉවත් කිරීමට මොහුට අමතක විය.

කෙසේ නමුත් මෛත්‍රිට රටට වඩා තමා ග්‍රාමසේවක කාලය තුලදී ලක්වු දේශපාලන පලිගැනීම ගැන නිතර නිතර ආවර්ජනය වීම නිසාම ජනතා අපේක්ෂාවලට පයින් ගසා තමාගේ පාරම්පරික පක්ෂයක් කරගසාගැනීමට මොහු පෙලබුනේ මෛත්‍රිත් නොදනීමදැයි විටක් සිතේ.

මේ වනවිට මෛත්‍රි ඉන්නේ පසුගිය කාලයේ ජනතාමුදල් කෑ පට්ට හොරු රැලක් සමගය. ඒ ඩිලාන් පෙරේයිරා ( විදේශ ශ්‍රමිකයන්ගේ රුපියල් කෝටි 66 ක් වංචා කිරීම )
නිමල් සිරිපාල සිල්වා රුපියල් කෝටි 3 ක වංචා කිරීම , සාරුවා සුනිල් (බාල ලමුන් දුෂණය කරන ලද බවට මෙවනවිට නඩු පවරා ඇත. ) බිරිදට මෛත්‍රි ගේ අනුකම්පාව ලැබී දැන් ඡන්ද සටනට එක්ව ඇත. සුසිල් ප්‍රේම ජයන්ත බාල ඛණිජ තෙල් මෙරටට ගෙන්වා ( රුපියල් කෝටි 20 කට වඩා මුදලක් කොමිස් ගැසීම ) යන මේ නමගිය හොරුනඩයක් සමග රට වටේ යන මෛත්‍රි ජනතාවට බොරු බේගල් දෙසා බායි.

තමා හෙළුවෙන් ඉන්න බවවත් අඩුම තරමින් නොදන්නා මෛත්‍රි රට වටේ යමින් ජනතාවට කියන්නේ තමා තරන් අති පාරිසුද්ධවන්තයකු මිහිපිට නොවන බවයි. මෙහෙම හිතන තමාම සිරස රුපවාහිනියට කිසිදු ටෙන්ඩරයක් නොමතිව සංඛියාත විකුණුවේ අම්මගේ අප්පගේ බුදලයක් සිතාදැයි මහ ජන්තාවට ප්‍රෙහෙලිකාවකි.

කොහොම උනත් දැන් හොරු අල්ලලා හිරේ දාන්න තටමන මෛත්‍රි ඊට පෙරදිනම…….හෙට උදේම ඔය 96 දෙනාම මගෙත් එක්ක එකට හිට ගනන කැමතිනම් අපි සේරම අමතක කරමු .එන්න අපේ පැජට් පාරේ ගෙදරට හෙට උදේම…….. මම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදලා පෙන්නනනම්……………….. බල්ලන් සමඟ ලගින්නේම මැක්කන් ,කිණිතුල්ලන් සෙම මෛත්‍රිටත් පුරුද්දම හොර දටුවන් සමඟ ලැගලාය.

දැන් මෛත්‍රි නොදන්නවාට මෛත්‍රි අමුම අමු හෙළුවෙන් නෙද මේ රටවටේම තමා ගියේ කියා ඔහුට පෙබරවාරි 10 වනදින අළුයම වෙනවිට නම් අවබෝධවන බව නොවනුමානයි මොකද ජන්තාව පෙබරවාරි 10 වනදිඅන මෛත්‍රිට තේරෙන භාෂාවෙන් උත්තර දීමට සැදීපැහැදී ඉන්න නිසාය..

අජිත් තෙන්නකෝන්


No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...