Wednesday, February 14, 2018

ආසනය පැරදුන සජිත්ට පක්ෂ නායකත්වය නෑ....සිරිකොත තීන්දු කරයි...

2018 පෙබරවාරි මස 15.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂ නායකත්වය ලබාදිය යුතු බවට පසුපෙළ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු යෝජනා කර ඇති අතර පක්ෂ ජෙෂ්ඨයන්ගේ අදහස වී ඇත්තේ “සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට තමන්ගේ ආසනයවත් දිනාගන්න බැරිව පක්ෂය දිනවන්නේ කෙසේදැයි” යන ගැටලුව පැන නැගෙන බැවින් ඔහු පක්ෂ නායකත්වය සඳහා සුදුසු නොවන බවයි.

එබැවින් පක්ෂ නායකත්වයේ වෙනසක් මේ අවස්ථාවේදී අවශ්‍ය නොවන බවට බහුතරයකගේ මතය වී ඇති බව සිරිකොත ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...