Tuesday, February 6, 2018

“ගෙල සිඳින” බවට තර්ජනය කල ලන්ඩනයේ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු භාර තානාපති නිලධාරියාගේ වැඩ තහනම්...(VIDEO)

2018 පෙබරවාරි මස 07.

යුද්ධයේදී ජයග්‍රහණය හිමිවන්නේ බාහු බලයට වඩා උපායශීලිත්වයටය.....

යුද්දයේදී ආවේගශීලීවීමෙන් සිදුවන්නේ විනාශයකි..... සටනේදී අප ඉදිරි ක්‍රියාමාර්ගය තේරිය යුතුවන්නේ සතුරාගේ උපායමාර්ගික අරමුණ කුමක්දැයි නිවැරදිව වටහා ගැනීමෙන් පසුවය.

ඉතින් පෙබරවාරි 04 දා ලන්ඩනයේ ශ්‍රී ලoකා තානාපති කාර්යාලය ඉදිරිපිටට දෙමල ඩයස්පෝරාව රැස්වූයේ ඒ ප්‍රස්ථාවෙන්ද දෙමල බෙදුම්වාදයට කිසියම් ප්‍රචාරක වාසියක් ලබාගැනීමටය.

ඔවුන් ලෝකයට දෙන්නට හදන පණිවිඩය වන්නේ ලoකාවෙ දෙමල ජනයා මහජාතියේ නිරන්තර පීඩාවට පත්වන බවය. එහිදී ඔවුන් අපේ ආරක්ශක හමුදාවන් වෙත කෙලින්ම ඇඟිල්ල දිගු කරනවා මානව අයිතිවාසිකම් උල්ලoඝනය කරන බවට.

එවන් පසුබිම් සoදර්භයක අප කටයුතු කලයුතුව ඇත්තේ අතිශයින් ප්‍රවේශමෙන් සහ උපායශීලීවය. එසේ නොකලහොත් එහි ප්‍රචාරක වාසිය නිතැතින්ම සතුරා විසින් උපරිමයෙන් ඒ අයගේ වාසියට යොදාගනු ඇත. මන්ද ඔවුන් මේ ස්ථානයේ මේ විරෝධතාවය සoවිධානය කිරීමේ මූලිකම අභිලාශය වන්නේද එයයි.

විෂේශයෙන්ම රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ අය සාමාන්‍ය සිවිල් පුරවැසියන්ට වඩා උපායශීලීවිය යුතුය.

මේක මටනම් පෙනෙන්නේම පිටත ඉන්නට සෑහෙන දුරින් යන පන්දුවකට නිදැල්ලේ යන්නට නොදී අපරීක්ශාකාරී අනවශ්‍ය ප්‍රහාරයක් එල්ල කරමින් කඩුළු රකින්නා හෝ ස්ලිප් ක්‍රීඩකයකු අතට පත් කිරීමක් වගේය....

උපුටා ගැනීම.... චන්න කරුණාරත්න.
වීඩ්යෝ දර්ශණ ඔබට පහතින් නැරඹිය හැක....
රජයේ උසස් නිලධාරියෙකු පවත්වා ගත යුතු විනය නැති කරගත් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු....



No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...