Friday, February 16, 2018

ඉල්ලුවේ වසමක් දුන්නේ රටක්... අයියෝ සිරිසේන………… රටම අනාථයි....

2018 පෙබරවාරි මස 16.

හරියමන් විදිහට ග්‍රාම සේවා වසම කරගන්න බැරි සිරිසේන කිනෙකුව දක්කන් ආ රනිල් ජනතාවට ආයාචනය කලේ “අනේ ග්‍රාමසේවා වසම වෙනුවට මෙයාට අපි රටම භාර දෙමුකෝ කියාය.

පලාත පාලන ඡන්ද ලංකාවේ කොතෙකුත් තිබුණි. ඒ ප්‍රාදේශිය සභා ඡන්ද පිලිබදව ලාංකිකයන් තුල එපමන උනන්දුවක් තිබුනේම නැත. ඒ යහපාලන අටමඟලයක් නිසාම මේ ප්‍රාදේශිය සභා ඡන්දයට නැතිඅගයක් දුන්නේම මෛත්‍රිය .

2015 ජනවාරි බලයට පැමිනෙන කොට ජින්තු නැති, මහින්ද දැක්කම වෙවිලනවායැයි කියු පට්ට හොරැරැලක් තමාගේ රෙද්ද අස්සේ දා ගැනීමේ පවු අද ගේවන්න සිදුව ඇත්තේ අහිංසක ඡන්දදායකයාටය.

මිනිමරුවන් , ජනතා සල්ලි හොරා කෑ මහින්දගේ නඩය සමග එකට හිට ගන්න තැටමු සිරිසේනට මහින්ද විවිධ කොන්දේසි දැමුවාය. මුලින් ඒ කොන්දේසි වලට යට නොව් සිරිසේන් පසුව ටිකටික් ඒ කොන්දේසි වලට අවනත කර ගැනීමට මහින්ද කපටි විය.

කොහොම නමුත් මේවනවිට ජාත්‍යන්තරයට ලැබි ඇති පණිවුඩය නම් රට මේ වන විටත් අකර්මන්‍ය වී ඇති බවකි. සිරිසේන ජනපති දැන් ඉන්නේ ” අපි කියු පරිදිම මග හිටියොත් තෝ නහී ….ගෙදර ගියොත් අඹුව නහී…” යන දෙලොවක් අතරය.

මෛත්‍රිට රට ගැන් කිසිම කැක්කුමක් නැත. ඔහුට ඇත්තේ තමාගේ ඇගේ දුවනවා කියු නිල්පාට ලේ ගැනය.

රටේ දේපල හොරා කන්නන්ට ,කොමිස් ගහන්නන්ට ඉතා ගෞරව කරමින් ඡන්දෙත් දෙන් ජාතියක් ඉන්නවා නම් ලෝක්යේ ඒ ලංකාවේම පමණි. ඒ බව දේශපාලන හොරුන් හොදා කාරවම දනී.

අවසානයේ ඉදිරි පැය කීපය ඇතුලත මහින්ද සිරිසේනව ගෙල ගෙල සිදගත්තේ බොබමය . දක් කන් යන්නේ මහින්දගේ එදා කාල ආව අප්පය ගන්නය. අයියෝ සිරිසේන ග්‍රාම සේව වසමක් ඉල්ලුව ඔබට ජනතාව ලෝභ නැතුව දුන්නේ රටකි. ඒත් දැන් සියල්ල නිමය. ඔබ මේරටෙ පහල වු කුජීතම ජින්තු නැති පාලකයෙකු බවට අතීතයට එක්ව හමාරයි.

අජිත් තෙන්නකෝන්.


වන්චාකාරයෙකුගේ සිනහව.....

වීඩ්යෝ දර්ශණ ඔබට පහතින් නැරඹිය හැක....


No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...