Friday, February 16, 2018

ජනතාව ජේ.වී.පී එකට.... ඡන්දෙ නොදෙන්නේ ඇයි ?

2018 පෙබරවාරි මස 16.

ඒ මිනිසුන්ගේ මනසේ ඉන්න ඇමතිවරුන් වැනි අය ජේ.වි.පීය තුල නොමතිනිසා බව සක්සුදත් සේ පැහැදිලිය. ඒත ජනතා විමුක්ති පෙරමුණට රටේ පාලන බලය ලබාගැනීමටනම් ඔවුන් පැහැදිලි වෙනසක් විය යුතුමය (කිසි දවසක ඒවැන්නක් ජනතාවිමුක්ති පෙරමුණෙන් සිදු නොවන බව ලියුම් කරු දනී. ) අඩුම තරමින් රටේ යන ප්‍රවාහය තුලින් බලය ලබාගෙන ඊට සරිලන පරිදි පසුව වෙනස කිරීමේ උවමනාව මත ඒනම්
වසර 70 පුරාවටමතට්ටු මාරු ක්‍රමයට රට පාලනය කල ප්‍රධාන පක්ෂ දෙක සිදු කල එකම දේ නම් රට හොදින් හුරා කෑම බව ජනතාව ඉතාම හොදින් දන්නා කරුනකි.
එපමණක් නොව බලයට පැමිණි මෙම පක්ෂ දෙක ඔවුන්ගේ හත්මුතු පරම් පරාවටම ඉඩ කඩම්,යාන වාහන මේ කියු නොකි සියල්ලම් යහමින් හරි හම්බ කරන බවත් ජනතාව ඔනෑවටත් වඩා දනී.

එසේම ජනතාවගේ දෙවල් හොරානොකන , රටේ සල්ලි වලින් පවුල් වලට හරි හම්බ නොකරන ජාතියේ පක්ශයක්ද ශ්‍රි ලාංකාවේ තවමත් තිබෙන් බවත් ඒ නම් ජනතා විමුක්ති පෙරමුණම පමනක් බවත් ජනතාව දන්නවා පමනක් නොව ලෝභ නැතුව කතා කරන බවද කිව යුතුමය.

දැනුයි ප්‍රශ්ණය ඇත්තේ……… ඇයි දෙයියනේ එහෙනම් මේ රටේ ධනය හොරා නොකන අයට රට භාර නොදී වසර 70 පුරාවටම මාරුවෙන් මාරුවට හොරුන්ටම ඡන්දය දීලා උන්වම බලයට ගේන්නේ ඇයි….? මෙන්න මෙයයි අපි සොයා ගත යුත්තේ

වැඩබිමේ,ගොවිබිමේ,පාසැලේ, පන්සලේ, පල්ලියේ,කෝවිලේ මේ එකි නොකී කිසියම් තැනක ගැටලුවක් තිබෙනවාද ලෙඩා දොස්තර ලඟට හොයන් දුවනවා වාගේම ජනතාව ජනට්5හා විමුක්ති පෙරමුණ සොයා ගැටලුව භාර කරයි ඉතින් එතන සිටම ගැටලුව ඇත්තේ ජේ .වී.පී කර මතය ඊට ජනතාවටම වාසි ආකාරයේ පිලිතුරක් ලබා ගෙන එය නිරාකරනය කරන බැවි ජනතාව නොදන්නවා නොවේ.

ඒත් මෙහෙමත් තමන්ට පිලිසරන් වෙන දේශපාලන පක්ෂයකට වසර 70 පුරාවටම රටේ කිසිම පාලන බලයක් නම් දුන්නේම නැත.

ඒ මිනිසුන්ගේ මනසේ ඉන්න ඇමතිවරුන් වැනි අය ජේ.වි.පීය තුල නොමතිනිසා බව සක්සුදත් සේ පැහැදිලිය. ඒත ජනතා විමුක්ති පෙරමුණට රටේ පාලන බලය ලබාගැනීමටනම් ඔවුන් පැහැදිලි වෙනසක් විය යුතුමය (කිසි දවසක ඒවැන්නක් ජනතාවිමුක්ති පෙරමුණෙන් සිදු නොවන බව ලියුම් කරු දනී. ) අඩුම තරමින් රටේ යන ප්‍රවාහය තුලින් බලය ලබාගෙන ඊට සරිලන පරිදි පසුව වෙනස කිරීමේ උවමනාව මත ඒනම්
පලමුවම ජනතාව හා මංත්‍රි අතර දුරස්ථ භාවයක් තිබිම්, මුලුමනින්ම සුදෝ සුදුපිරිවට ඇදීම , අඩුම තරමින් කෝටි 2 ක් 3 ක් වටිනා වාහනයක් ,හා තවත් පරිවාරක වාහන 2 ක් වත් ගැනිම ,පොලිසියේ නිලධාරින් දෙදෙනකු අනිවාරයෙන්ම රජයෙන් දුන්ටිට ඒ නිලධාරින් යන හැම තැනකම් රැගෙන යාම ,වාහන්යෙන් බහින කොටම පොලිසිය ලවා හෝ තමුන් කලින් සැලසුම් කල පුද්ගලයන් පිරිසක් තමා වෙතට ඒමට උත්සහා දැරීම හා පොලිසිය ඊට මඟ ඇහිරීම, ඉදහිට කුමන අටමගුලක් අල්ලාගෙන හෝ පොලියේ ස්ථානාධිපතිට කලින් දැනුම් දී කතාකරගත් ආකාරයට නගරය මැද ඉතා තද ගැටුමක් ඇතිකර ගැනීම, පලාතේ ඉන්න මිඩියා කාරයෝ ටික එක්ක ඉදහිට හෝ අඩියක් ගැසීම,අයියා අක්කා,නංගි මල්ලි,කතා නතර කිරීම ,රටට ජනතාව ගැන් නොබලා ප්‍රථමයෙන්ම තම හත්මුතුපරම් පරාවටම සල්ලි ගලා එන ක්‍රමයක් හදා ගැනීම , තමන්ගේ වැඩවලට යහමින් විය දම් කරන කණ්ඩායමක් හදා ගැනීම, මාස කීපයක් තුල දී තමා දුටු යමෙකුට එක් වරම් හදුනා ගැනීමට ගැනීමට නොහැකි ලෙසට කද ,බඩ,ඔලුව විදාල කර ගැනීම ඊට මොළය නොවැඩී තිබීම ඉතා හොදය,මින් ඉදිරියට පක්ෂ ය තුලින් නාමයෝජනා දෙන විට ,ගමක නිතර නිතර පොලිසිය එනයන ටිකක් වලියට බර අයව තෝරා ගැනීමට උනන්දු වීම ,හොර අරක්කු තිප්පොලවල් කරන අයට මුල් තැනක් දීම ඉතා හොදය.දැනට ජනතා විමුක්තිපෙරමුණේ නායකයා ගමක පදිංචිනම් වහාම කොළඔ විශාල තාප්පයක් ඇති නිවසකට පදිංචියට යාම

ජනතාවිමුක්ති පෙරමුණ්ට 2020 රටේ බලය ලබාගැනීමට නම් ජනතාව ඉල්ලන රටේ දේපලම කමින් ජනතාවටත් සොච්චමක් දෙන නායකයෙක් බිහිකර ගත යුතුය. ලාංකීය කාලකන්නි දේශපාලනය ජනතාවගේ සිත් සතන් තුලට කිදා බැස ඇති ඒ බලවතා ජන්තා විමුක්ති පෙරමුණ තුලින් බිහිනොවන තාක් ලංකීය ජතාවගේ ඡන්දයෙන් කිසිදාක බලයට ඒමට නම් නොහැකිවන බව ඉතා කණ ගාටුවෙන් සිහිකල යුතුය. ඒ රටේත් ජනතාවගේත් අවාසනාව බව කිවයුතුමය.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...