Friday, January 19, 2018

සිරසට සංඛ්‍යාත දුන්නේ ජනාධිපතිගේ හිතුමතේටයි.... රටට අහිමි වු ආදායම රුපියල් කෝටි 300 ක්......

2018 ජනවාරි මස 20.

කෝටි දහසක සංඛ්‍යාත සිරසට මාධ්‍ය ආයතනය වෙත නිසි ක්‍රමවේදයට පිටින් ලබාදීම හරහා කෝටි 300 ක් රජයට අහිමි කර ඇතැයි දිගින් දිගටම විටින් විට චෝදනා නැගුවත් මෙලෙස සෘජුව ජනාධිපතිවරයා ඉලක්ක කර අභියෝග කිරීම සුවිශේෂී කාරණයකි.

තමාට සිරස නාලිකාවෙන් විශාල උපකාරයක් සිදු කිරීම නිසාම මෛත්‍රිපාල ජනාධිපති විසින් තම් පරම පරාවෙන් ගේන් ලදැයි සිතා ජනතාවට අයිති සංඛියාත විශාල ප්‍රමානයක් කිලි මහාරාජාට දි ඇත.

ලංකාවේ තිබෙන නින්දිතම මිඩියා නොවන හමිඩියා සේ ක්‍රියා කරන මෙම ආයතනයට අත යට විකුණාඇත්ය.

මීළඟ රජයක් යටතේ ෆ්ඩිඅයි එකට යන රටේ පලමු ජනාධිපති වීමටද ඉඩඇත. මේ මෛත්‍රි ගේ ගනුදෙනුවෙන් රටට අහිමිවු ආදායම රුපියල් කෝටි 300ක් පමණ බව පවසයි.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...