Friday, January 19, 2018

මෛත්‍රිගේ නිල් පාට යට ඇදුම කැබිනෙට්ටුවේදී ගලවයි.…..

2018 ජනවාරි මස 19.

මෛත්‍රිපාල තමාගේ පරාජය දැන් පිලි අරන් අවසන්ය. පරාජයෙන් ගැලවීමට තිබුණ එකම මග මහින්දගේ පිහිට පැතීමය. ඒත් මෛත්‍රි කියන්නේ කාපු බතේම පහරන කෙනෙකු බව ඉතා හොදින් දන්නා මහින්ද මෛත්‍රි එක්ක කිසිම එක්ව කිරීමක් නොකිරීමට තීන්දු විය.

මේ වනවිට ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමට සියල්ලම සුදානම්ය. ඒත් එකක් නම් කිව හැකිය අපේ අමන දනන් සැදී පැහැදී ඉන්නේ නැවතත් හොරුන් යැයි කියන අයටම ගමත් දිලා ගම කා ගැනීමටය.

කොහොම උනත මේවන්විටත් ආණ්ඩුව පැහැදිලිවම කොටස් දෙකකට බෙදී අවසන්ය. එ.ජා.පක්ෂයට හා එහි නායකයාට පිට පිටම එලව එලවා පහර ගැසීම ඉවාසිටි එක්සත් ජාතික පක්ෂය දැන් දැන් ඊට ප්‍රතිප්‍රහාර දීමට පටන් ගෙන ඇත.

මෛත්‍රිපාල තමාගේ පරාජය දැන් පිලි අරන් අවසන්ය. පරාජයෙන් ගැලවීමට තිබුණ එකම මග මහින්දගේ පිහිට පැතීමය. ඒත් මෛත්‍රි කියන්නේ කාපු බතේම පහරන කෙනෙකු බව ඉතා හොදින් දන්නා මහින්ද මෛත්‍රි එක්ක කිසිම එක්ව කිරීමක් නොකිරීමට තීන්දු විය.

මේ නිසාම මහින්දගේ පිහිටෙන් නනාතාර උන මෛත්‍රි ඊළගට හිතුවේ තමාට පුරුදුම න්‍යාය වන ආප්ප න්‍යාය අනුගමනය කිරීමටය.

තමාව මෙ පුටුවේ වාඩිකලේ දැන් මෛත්‍රි ගේ හොදම සුරතලුන් වී ඉන්න පට්ට් හොරෙකු වන ඩිලාන් පෙරේරාවත්, සුසිල් ප්‍රේම ජයන්තවත් නොවේ අහිංසක යු.ඇන්.පී කාරයන්ය. ඒ ගැන කිසිම තැකීමක් නොකර රට ගොඩනගනවා වෙනුවට තමාගේ නින්දිත ආශාවන් ඉෂ්ඨ කර අකාලයේ සමුගන්න තටමන මෛත්‍රි රටට කිසිම දෙයක් නොකල නිකමෙක් බවට ඉතිහාස ගතවනවා ඒකාන්තය.

අන්තිමටම මෛත්‍රි ගේ ආප්ප න්‍යාය නිසා දැන් රටට ගෙනා යහපාලනය අවසන්ය.

මෛත්‍රිට ඔනි ශ්‍රිලංකා නිදහස් පක්ෂය තුල රාජපක්ෂලාට වඩා පොරක් බව ජනතාවට පෙන්වීමටය. මෛත්‍රි ගේ භෙලුව දැන් හෙලිවී හමාරය. ඒ හෙලුව දැක්ක ගමන්ම ඇමරිකාව ජීඑස්ටී ෆ්ලස් තහනම් කලාය. ඒ මෛත්‍රිගේ දක්ෂ කමක් නිසාය .

අවසන් කැබිනෙට්ටුවේදී යු.ඇන්.පී ඇමතිවරු මෛත්‍රි ගේ නිල්පාට යට ඇදුම ගැලොව්වෝය. ඒ වෙනක නිසා නොව දිගින් දිගටම තම බල්ලන් දමා යු.ඇන්.පී. කාරයන්ව සපාකෑමට පෙලබ වීම නිසාය.
ඉතාම ළඟ දීම ලංකාවට තවත් ජාත්‍යන්තර බාධකයකට පිබුරු පත් සැකසී අවසන්ය. ඒ රටක ජනාධිපතිවරයකු ජාත්‍යන්තර අපරාධ කරුවකු පිටමන් කිරීමය.
මොන දේත් අමතක කරන මෛත්‍රි රටට නිර්පාක්ෂික වීමට පැමිණ ශ්‍රි ලංකා නිදහස පක්ෂය බධාගෙන මේ කරන්නේ ජනතාවට තිබෙන ස්වර්ණමය අවස්ථාවක් නැති කිරීමකි. මෙයනම් ආත්ම ගානක් මේ රටේ ජනතාවට කරනු ලබන් දේශදෝහි ක්‍රියා වකි. ඔහු දැන් බලයෙන් අන්ධව ඇත. ප්‍රථමයෙන් රට පසුව තම පක්ෂය මේ ක තේරුම් නොගන්න නරුමයෙක් වීම පෙර පවකි.

අජිත් තෙන්නකෝන්.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...