Saturday, January 20, 2018

බැදුම්කරේ ගැන රවි කරුණානායක පාර්ලිමේන්තුව අමතා විශේෂ ප‍්‍රකාශයක්…..

2018 ජනවාරි මස 20
.
පාර්ලිමේන්තුව මීලග සැසිවාරය පැවැත්වෙන මෙම මස 24 වැනිදා රවි කරුණානායක හිටපු මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුව අමතමින් විශේෂ ප‍්‍රකාශයක් කිරීමට සූදානම් වෙයි.

බැඳුම්කර කොමිසම විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව හා එහි කරුණු විකෘති කරමින් සිදු කරන දේශපාලන කුමන්ත්‍රණත් සම්බන්දයෙන් ඔහු විසින් මෙහිදී හෙළදරවු කරනු ඇති බව වාර්තා වෙයි.

වාර්තාවේ ඇති කරුණු හා ඒ සම්බන්දයෙන් මාධ්‍යවල සිදුකෙරෙන ප්‍රකාශ අතර විශාල වශයෙන් වෙනස් කම් ඇතැයිද හිටපු ඇමතිවරයා පෙන්වා දෙයි.

වාර්තාවේ සදහන් නොවන කාරණා පෙන්වාලමින් තමා ඉලක්ක කරමින් සිදු කෙරෙන දේශපාලන කුමන්ත්‍රණයක් ගැනත් ඒ පිටු පස සිටින පුද්ගලයින් ගැනත් හෙළිවී ඇති බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...