Friday, January 19, 2018

දූෂණයට විරුද්ධ රංජන් රේගු බදු මුදල් වංචාකල අයෙක් ....

2018 ජනවාරි මස 20.

දූෂණය පිටු දකිමින් අමුතු ආකාරයේ රංගනයක නියැලෙන රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා රේගු බදු මුදල් වංචා කර විශාල ප්‍රමාණයේ රූපවාහිනී යන්ත්‍ර 2 ක් මෙරටට රැගෙන ඒමට දැරූ උත්සාහයක් රේගු නිලධාරීන්ගේ විමර්ශනය මත ව්‍යර්ත වූ සිද්ධිය සමාජය අතරට ගියේ නැහැ. හොරු හොරු කියමින් වේදිකා දෙවනත් කරවන ඔහුගේ දේශපාලන ජීවිතයම රංගනයක් වන අතර, සබරගමු පලාත් සභාවට තරඟ කරන සමයේදී ඔහු විසින් කුලී පදනම මත රැගෙන තිබූ නිවසට මුදල් නොගෙවා පොල්ලක් තබා පැනවිත් තිබේ.
එසේම රන්ජන් රාමනායක යනු විවාහ ජීවිතයක් ගත කරන අයෙකු නොවන අතර, මුදල් යහමින් ඇති රූමත් මැදිවියේ කාන්තාවන් සමග හා වියපත් කාන්තාවන් සමග ආලිංනයේ යෙදෙනා අයෙකු බව සැවොම දන්නා කරුණක්. මුල් කාලයේ රංජන් හට මුදල් යහමින් නොතිබූ අතර, සුප්‍රසිද්ධ සමාජ සේවිකාවක් වන සුප්‍රසිද්ධ ව්‍යාපාරයක හිමිකාරිනියක වූ කාන්තාවක් සමග පැවති අනියම් සම්බන්දතාවය හරහා මුදල් යහමින් රැස්කිරීමටත්, ඇයගේ මුදල් වලින් සුරසැප විඳ සමාජයට වෙනත් පැතිකඩක් පෙන්වූ අයෙකු බව බොහෝ අය දන්නා කරුණක්. කලක් ඇමරිකාවේ සිට පැමිණි රන්ජන් ඇමරිකාවට යවන ලද්දේද එම ව්‍යාපාරික කාන්තාව විසිනි. එහිදී සිය ශරීරය පුෂ්ඨිමත් අයුරින් නිර්මාණයකරගත් රංජන් මෙරටට පැමිණෙන්නේ එම කාන්තාවගේ අනියම් පුරුෂයා බවට පත්වෙමින්. සිනමා නිර්මාණ බොහොමයක් ඇයගේ චිත්‍රපට සමාගම හරහා නිෂ්පාදනය කරන ලද අතර, එම චිත්‍රපට හරහා ජනප්‍රියත්වයට පත්වීමට රන්ජන්ට හැකියාව ලැබුනා. ඇයගේ වියෝවෙන් පසු එම පවුලෙන් ඉවතට විසිවූයේ රන්ජන් තමන්ගේ මව සූරා කෑ හැටි දරුවන් විසින් දන්නා නිසා.
එසේම නුවර ප්‍රදේශයේ පාසැල් ගුරුවරියකගෙන් විවාහ වන බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 10 ක මුදලක් රැගෙන ඇයව මගහැර සිටීමට රන්ජන් කටයුතු කලා. ඒ පිළිබඳව ඇය නුවර පොලිස් ස්තානය වෙතද පැමිණිලි සිදුකලත් ඒ පිළිබඳව පරීක්ෂන යට ගැසීමට රංජන් කටයුතු කලා පමණක් නොව ඇයට තර්ජනය කර මෙරට හැරදා යන තත්වයට තර්ජනය බලපෑවා. එසේම දැනට නවසිලන්තයේ වාසය කරන ඇය නැවත මෙරටට පැමිනීමට නොදෙන බවට රන්ජන් ඔවුන්ගේ මවුපියන්ට තර්ජනය කර තිබෙනවා. ඒ නියෝජ්‍ය ඇමතිවරයෙකු ලෙස දිවුරුම් දුන්නාට පසු දිනයේ.

මැතිවරණ කටයුතු සඳහා බලංගොඩ ප්‍රදේශයේ සුසිල් ජිනදාස මහතාගේ නිවස කුළියට ගෙන සිටි රන්ජන් සබරගමු පලාත් සභාවේ විපක්ෂ නායක වශයෙන් කටයුතු කලා. එහි සිටිනා කාලය තුල දෙවතාවක් පමණක් රුපියල් 40000 බැගින් මසකට ගෙවා ඇති අතර වසරක පමණ කාලයක කුලී මුදලක් ඔහුට නොදී රන්ජන් පැනවිත් ඇති බව වරක් නෙත් පුවත් සේවය මගින් වාර්තා කලා. ඉන් පසු සුසිල් මහතා තමන්ගේ අවනඩුව සම්බන්දයෙන් පොලිස් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ගිය අවස්තාවේදී ඒ පිළිබඳව සැලවූ රන්ජන් ඔහු හටද තර්ජනය කර බව ඔහු රත්නපුර එජාප මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද මහතාට සිද්ධිය පිළිබඳව දැනුම්දුන් අතර, රන්ජන් පැමිණෙන තෙක් දුනේෂ් ගන්කන්ද මාන බලමින් සිටියේය. දිනක් දුනේෂ් ගන්කන්ද මන්ත්‍රිවරයා රත්නපුර මහජන රැලියක් අමතමින් සිටියදී ඒ රැලිය අතරින් රන්ජන් සිය වාහන පෙල රැගෙන යන්නට උත්සාහ දැරුවේය. වෙලාව එනතුරු බලාසිටි දුනේෂ් ගන්කන්ද සිය කතාවද නවතා දමා වේදිකාවෙන් බැසගොස් රන්ජන්ට පහර දුන්නේය. අවසානයේ එය කෙලවර වූයේ රන්ජන් සිය දකුණු අත වෙලුම්පටි වලින් බෙල්ලේ එල්ලා ගිනිමිනි.

මේ ආකාරයට අද දූෂණයට විරුද්ධව වේදිකාගානේ ගොස් අමුතු රංගනයක නියැලෙන විහිලුකාරයෙකු වන රන්ජන් දන්නා දේශපාලනයක් නැත. ජනපතිවරයා පසුගිය දිනක කියූ කතාව රන්ජන්ටම ගැලපේ ” පිට් පොකට් කාරයා පොකට් එකට ගහලා දුවන්නේ හොරා හොරා කියාගෙන ” මේ කියමන කාට නැතත් රන්ජන්ට වඩාත් හොඳින් අදාල වේ යැයි සිතේ.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...