Wednesday, January 17, 2018

අයියෝ සිරිසේන…ලැජ්ජහයි…නින්දිතයි… රුසියාවෙන් ආව නියෝජිතයා කව්ද ? කියා ජන්තාවට ඇත්ත කියන්න....

2018 ජනවාරි මස 18.

අද දින ලංකාවට පැමිණි රුසියානු නියොජිතයා අන්කවරෙක්වත් නොව තම බෑනාට හා සිරසට රුපියල් කෝටි 4000 කට හිමි කොමිස් මුදල ගැනීමට ඒ දිරච්ච නැව් ඩීල් එක කිරීමටය.
ඇමරිකාව හා නේටෝ සංවිධානය තුලින් බ්ලැක් ලිස්ට් ඒජන්තකරුවකු හරහා යුධ නැව් ඩීල් එක කිරීමට ගොස් ඇන ගත්ත මාමාලා බෑනලා අද රුසියාවෙන් ගෙන්වු ” රොස්ටොම් ස්ටේට් ඒජන්සි ” ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක “නිකොලායි පසුකියා ” නැමැත්තා මෙම අවි ජාවරම වෙනුවෙන්ම ලංකාවට පැමිණි නමුත් කිසිදු නැති සිරිසේන් කියන්නේ වෙන අට මගෙලකට ලංකාවට පැමිණි බවය.
නමුත් ජනතාවට සිරිසේන් පට්ට කෙබර ඇද බෑවට සිරිසෙනට වඩා ජනතාව දැන් තාක්ෂනිකව ඉදිරියෙන් ඉඅන්න බව කිවයුතුය.

මුලාශ්‍රය...Lanka Dawasa.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...