Friday, January 5, 2018

ඉතාලියට එන එක ගොඩාක් දෙනෙක්ගේ සිහිනයක්....(video)

2018 ජනවාරි මස 05.

ඒකට ප්‍රදාන හේතුව තමයි ගෙවන වැටුප....

වීඩ්යෝ දර්ශණ ඔබට පහතින් නැරඹිය හැක.

දැන් දැන් රැකියා ප්‍රශ්න , ගෙවන වැටුප අඩු වුනාට හොදට හම්බ කරන්න බැරි කමකුත් නෑ.

ඉතිං ඔය හීන නිසාම ලංකාවේ අය ගොඩාක් ඉතාලි යවනවා කියන හොරුන්ට අහුවෙනවා.

සමහරු ලක්ශ ගනන් සල්ලිත් ගෙවනවා.ඒ අතර එම්බසියේ සම්බන්දතා තියෙනවා ඉක්මනින් විසා එක අරන් දෙන්නම් කියලා ලක්ශ 3,4 ගන්න හොරුත් ඉන්නවා. ජොබ් බෑන්ක් ග්‍රෘප් එකෙත් එහෙම හොරු දෙතුන් දෙනෙක්ම හිටියා.

මේ විඩියො එකත් ඒ වගෙම තමයි.ව්‍යාජ ලේබන හදලා ඉතාලි යවනවා කියලා සල්ලි අරං මාර වෙලා.

කවුරුත් මහන්සියෙන් හම්බ කරන සල්ලි නේ....

ඉතාලි රැකියා විදෙශකයින්ට ස්තිර විසාදැන් දෙන්නෙ නැත.පව්ලේ අයට හැරුනම වෙන අයට ස්තිර විසා නැත.අහුවෙන්න එපා.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...