Monday, January 22, 2018

වෙනිසියුලාවේ සාගතේ....

2018 ජනවාරි මස 23.

වෙළඳ සැල් මංකොල්ල කති .....සුපරි වෙළඳ සැල් තුලට හමුදාව යෙදීමට සිදුවේ....

වෙනිසියුලාවේ ප්‍රාන්ත 23 න් 19 ක වෙළඳ සල් 107 ක් මේ වසරේ ජනවාරි මාසයේ පළමු දින 11 තුල කුසගින්නේ සිටින පිරිස් විසින් මංකොල්ල කා තිබෙන බව වමට බර , ජාත්‍යන්තර පුවත්පතක් වන ලෙස සැලකෙන Guardian හේ අද පලවූ පුවතක සඳහන් වේ.
වෙනිසුලාවේ අහර හිඟයේ බරපතලකම එම පුවතින් දැක්වෙනවට වඩා උග්‍ර බව තව දුරටත් කියයි .

තෙල් නිෂ්පාදනය කරන රටක්වන වෙනිසියුලාව පාලනය කරන්නේ වාමාංශික ආණ්ඩුවකි.
 පුද්ගලික ගොවිපොළවල් රජය සන්තක කිරීම ද ආහාර නිෂ්පාදනය පහල වැටීමට හේතු වී තිබේ .

ඇමෙරිකාව විසින් වෙනිසියුලාවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීමද වෙනිසියුලාවේ ආර්ථික කඩා වැටීමට ප්‍රධාන හේතුවක් වී ඇත

ආහාර හිඟය කොතරම් උග්‍ර වී තිබේද යත් වෙළඳ සල් මුර කිරීම සඳහා හමුදාව යෙදවීමට ආණ්ඩුවට සිදුවී තිබේ.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...