Friday, October 20, 2017

ගල්කිස්ස මියන්මාර් සිද්ධියේ සැකකාර හිමිනමක් හැඳුනුම්පත් 2ක් සමග අල්ලයි.




ගල්කිස්ස මියන්මාර් සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු වන අරඹේපොල රතනසාර හිමි අද (20) අලුයම කොළඹ නුවර බස් රථයකින් ගමන් කරමින් සිටියදී නිට්ටඹුව ප්‍රදේශයේශී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හිමි නම සතුව තිබී හැඳුනුමපත් දෙකක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර පොලිස්පතිට ලැබුණු තොරතුරකට අනුව හිමි නම අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක වාර්තා කළේ.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...