Wednesday, October 25, 2017

ඉතාලියේ රිෆූජී වීසා ජාවාරම් කරුවෝ

2012 වසරෙ සැප්තැම්බර් වලින් පසුව අද දක්වාම ඉතාලිය තුල අනසර සංක්‍රමණිකයින් නීතිගත කිරීමේ නීතියක් ගැසට් කර නැහැ, එම නිසා මේ වන විට රැදීසිටීමේ බලප්‍රතය නොමැති විශාල විදෙශිකයින් ප්‍රමාණයක් මුලු ඉතාලිය පුරාම විවිධ නගර වල විසිරී සිටිනවා...
යුරෝපයේ වෙනත් රටවලට නොයා විදේශිකයින් විශේෂයෙන් ඉතාලියට විතරක්ම අනවරයෙන් හෝ ඇතුල් වෙන්නේ යුරෝපයේ ඇති රටවල් අතරින් ලිහිල්ම/නම්‍යශීලී ආගමන විගමන නීතියක් පවත්වාගෙන යන්නේ ඉතාලිය නිසයි, රටට ඇතුල් උනු කෙනෙක්ව ආපසු හරවා නොයන තරම්....
මෑත කාලයේ ඉතා ප්‍රබලව සක්‍රීය ව ඇති යම් යම් ආගමික මූලධර්ම මතවාද මත පිහිටා යම් යම් කල්ලි විසින් සිදු කරන ක්‍රස්ත ක්‍රියා ආදියෙන් රාජ්‍ය ආරාක්ශාවට මෙන්ම සාමාන්‍ය ජන ජීවිතයට පවතින තර්ජන ආදිය නිසාම, අනවසර සංක්‍රමණිකයන් ව නිත්‍යානූකූල කිරීමේ නීතියක් ගැසට් කරනු ඇතැයි බලාපොරොත්තු තබා ගැනීම ප්‍රායෝගික නෑ.
නමුත් බොහෝ රටවල මෙන්ම ඉතාලිය තුලද රිෆූජී වීසා ක්‍රමය මුල ඉදන්ම තිබ්බා, එය රජයෙන් නොමිලේ ලබා දෙන සහනයක්...
යම් කිසි නීති රාමුවක් යටතේ ඕනෑම අනවසර සංක්‍රමණිකයෙක්ට රිෆූජී වීසා අයදුම් කල හැකියි.
නිසි පරිදි අයදුම් කර අදාල සම්මුඛ පරීක්ෂණ වලට මුහුණ දීලා ඉන් අනතුරුව රිෆූජී වීසා ලබා ගත හැකියි. පසුකාලීනව රිෆූජී වීසා යටතේ ලබා දෙන රැදී සිටීමේ බලපත්‍රය සාමාන්‍ය රැදී සිටීමේ බලපත්‍රයක් බවට හරවා ගැනීමේ හැකියාවක් ද තියෙනවා,,,
ඉතාලි රජයේ මේ මහත්මා ගුණයෙන් බොරදියේ මාළු බාන ලාංකිකයෝ ඉන්නවා...
ඉතාලියට අලුතින් ආව, භාශාව නොදන්න කෙනෙක්ට මේ වැඩ පිළිවෙලට යොමු වීමට ප්‍රායෝගික අපහසුතා තියෙනවා,
එතනදි ලාංකිකයෙකුගේ සහය අත්‍යාවශයයි..
නමුත් කැලේ නසන්න කැලේ ගහක්ම යොදාගන්නා සේ ඉතාලි රජයෙන් නොමිලේ ලබා දෙන රිෆූජී වීසා ලබා දීමේ අතරමැදි කටයුත්ත වෙනුවෙන් යූරෝ 3500 සිට යූරෝ 5000 ක මුදලක් අය කරගන්න ලාංකිකයෝ ඉන්නවා,,,
එම මුදල රුපියල් වලින් තක්සේරු කලොත්.. රු.630,000/- සිට රු.900,000/- වගේ මුදලක්.

"කොල නැති අය ඉන්නවනම් කියන්න අපි කොල හදලා දෙනවා"
"කොහොම ද වෙන්නෙ ?"
"පාස්පෝට් කොපියක් විතරයි ඕනා, රෙසිඩන්ස් ජොබ් කොන්ත්‍රාත් මුකුත් ඕනා නෑ
මාස හයකට කොලේ හම්බ වෙනවා, ඉන් පස්සෙ ජොබ් කන්ට්‍රෑක් එකක් හොයාගෙන කොලේ අලුත් කරගන්නයි තියෙන්නෙ."
"අපි මොකක්ද කරන්න ඕනා"
"පාස්පෝට් කොපියකුයි යූරෝ 4000 /= ක් විතරයි ඕනා."
බස් නැවතුම් පොලේ ලාංකිකයින් දෙදෙනෙක් අතර ඇති වූ දෙබසක් මේ...
අනුන්ගේ කථා බස් වලට ඇහුම්කන් දෙන වැදගත් පුරුද්ද මට නොතිබුනත් මම ඒ දෙබසට සාවධානව ඇහුම් කන් දුන්නේ ඒ තුල හිතන්න කාරනා බොහොමයක් ඇති බව මගේ ඉවට දැනුනු නිසයි..
මෙතන කොලේ කියලා අදහස් කරන්නේ "permesso di sorgiorno.. (පර්මෙස්සෝ දි සර්ජෝර්නෝ) රැදී සිටීමේ බලපත්‍රය"
%% වීසා... රටකට ඇතුල් වීමට ලබා දෙන අවසරය,, එයට නිශ්චිත කාලයක් තියෙනවා, විදෙස්ගමන් බලපතේ (Passport) පිටුවක රබර් මුද්‍රාවක් ආකාරයෙන් හෝ එම්බෝස් ස්ටිකරයක් ලෙස එක ලැබෙනවා......
%% permesso di sorgiorno.. පර්මෙස්සෝ දි සර්ජෝර්නෝ රැදී සිටීමේ බලපත්‍රය.
රැදී සිටීමේ බලපත නොමැතිව අසරණව සිටින ඔබ මේ ජාවාරමට අසු වෙන්න එපා, ඉතාලි රජයෙන් නොමිලේ දෙන පහසුකම මෙතරම් අසාධාරණ විදියට අළෙවි කරන එක මහ අශික්කිත වැඩක්...

නොදන්න අය දැනුවත් කරන්න......

~

සටහන....කිංස්ලි ප්‍රසාද් පෙරේරා

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...