මීට ස්වල්ප මොහොතකට පෙර දකුණු පලාතේ ගාල්ල අවට පෙදෙස් වලට ඇසුනු පිපිරුම් හඩ හදිසි අනතුරකට පත් පිලිපීන මගී ගුවන් යාත්‍රාවක අනතුරක් නිසා හට ගත් හඩක් බව මීට සුලු මොහොතකට පෙර ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක තුමන් මාධ්‍ය දැනුවත් කරමින් නිවේදනයක් එවා තිබෙනවා..මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපල වෙත ගමන් කරමින් තිබූ යානය ඉන්ධන ටැංකියේ ඇති වූ දෝශයක් නිසා කොග්ගල ගුවන් තොටුපලට බෑමට උත්සහ කල නමුත් එහි ඉඩ ප්‍රමානය මදිවීම නිසා ආරක්ශක වැටෙහි ගැටීමෙන් යානයේ එක් පසක ඉන්දන ටැංකියක් පිපිරුනු බවයි එහි දිවි ගලවාගත් ගුවන් නියමුවන් දෙදෙනා ප්‍රකාශ කලේ..මෙහිදී ජීවිත හානි කිසිවක් වාර්ථා වී නොමැති අතර මේ වන විට ගාල්ල - මාතර ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා ඇත.......
අපගේ වෑයම සුදුවතට මුවා වී හොරකම, දුෂණය, වංචාව ජීවිතය කර ගත් තක්කඩි දේශපාලුවන්ගේ නිරුවත රට ඉදිරියේ පෙළගැස්විමයි.
Subscribe to:
Post Comments (Atom)
මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....
2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...
-
ශ්‍රී ලංකා යුද හමුදාවෙන් කලක් මුළුල්ලේ අයථා ලෙස මාසික වැටුප් සහ දීමනා ඇතුළු වරප්‍රසාද ලබා ගත්තේ යැයි කියන ප්‍රවීණ කලාකරුවන් පිරිසකගෙන් ත...
-
2018 මාර්තු මස 23 . අරඹේවෙල දොන් උපාලි රන්ජිත් නොහොත් සොත්ති උපාලි..... අරඹේවෙල දොන් උපාලි රන්ජිත් නොහොත් සොත්ති උපාලි...
-
මෙම වීසා එකෙන් ඉතාලියේ ජීවත් වෙන්න පුලුවන්ද? ඒකෙන් ඉතාලියට ආවම මොකද වෙන්නෙ? පලමු වශයෙන් ඉතාලි නීතියට අනුව සෘතුමය සේවකයා (lavoratore stagio...
What nonsense is this? Dont you have any news tovreport? Why are you publishing blatant lies? Cebu Airlines do NOT fly to this region atcall. Report the truth!
ReplyDelete