Friday, October 20, 2017

රන් භාණ්ඩ පැන්නූ ගුවන් සේවකයාට දඩ


රුපියල් 2,70,00000 ක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් නීති විරෝධී අයුරින් මෙරටට රැගෙන එනු ලැබූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවකයාට රුපියල් ලක්ෂ 15ක දඩයක් නියම කිරීමට ශ්‍රී ලංකා රේගුව කටයුතු කර ඇත.

අදාළ ස්වර්ණාභරණ තොගය රාජසන්තක කළ බව ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා පැවසීය.

මේ පිළිබඳ රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ තාරක දේවප්‍රිය මහතා විසින් සිදු කෙරිණි


No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...