Friday, October 20, 2017

ලංකා පච මෝල ෆේස්බුක්


ලංකා පච මෝල් කොම්පැණියේ කොටස් කරුවන් විසින් නැවත නැවත ෆේස්බුකියේ අච්චු ගසා පලකරන ටොන් පච කීපයක් තිබේ.එයින් පච තුනක් පහත දක්වමු .
1 නව ව්‍යවස්ථාව රට කෑලි කෑලි වලට කඩන බව කීම.
(තවමත් ව්‍යවස්ථාවක් හදා නැත. ඉදිරිපත් කර ඇත්තේ පාර්ලිමේන්තුව
පත් කල මෙහෙයුම් කමිටුව ඉදිරිපත් කළ වාර්තාවක් පමණි. 1987 සම්මත කළ 13 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට පළාත් සභා මගින් රට කෑලි වලට කැඩී යන බව මේ ඇතැමුන්කිව්වේද මේ ලෙසමය )
2 විල්පත්තුවේ මුස්ලිම් මිනිසුන් පදිංචි කරන බව කීම
( විල්පත්තුවේ පදිංචි කිරීම අත් හිටවන ලෙස ඉල්ලමින් පුරවැසියෙකු විසින් ශ්‍රේරේස්ටාධිකරණයේ නඩුවක් පැවරු අතර එය අසත්‍යක් බව සඳහන් කරමින් ශ්‍රේස්ටාධිකරණය නඩුව නිෂ්ප්‍රභා කරනු ලැබිය .)
3 සතොස හරහා බදුර්දීන් කුඩු ගෙනෙන බව ප්‍රචාරය කිරීම
( සතොස ආනයනය කරුවෙකුගෙන් මිලදී ගත සිනි තොගය අතර කුඩු පාර්සල් තිබී අසුවීම නිසා එය රිශාර්ඩ් බදුර්දීන් විසින් ගෙන්වූ කුඩු බව නැවත බුකියේ පල කෙරේ. එම සීනි තොගය සතොස පිට රටින් ගෙන්වූ වේ නැති බවත් ලංකාවට සීනි ගෙන්වන ආනයනය කරුවෙකුගෙන් මිලදී ගත බවත් සතොස සහ ඇමතිවරයා පැහැදිලි කරන ලදී. බදුර්දින්ට කුඩු ගෙන්වීමට උවමනා නම් සතොස හරහා ගෙන්වන්නේ කුමකටද ? මන්නාරම් මුහුද හරහා ජාවාරම් කරුවන් ලවා ගෙන්වා ගැනීමට පුළුවන. .)
Bertie Ranaweerage......මුහුණු පොතින්.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...