මේ දිනවල ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සමග ක්‍රීඩකයන්ට අමතරව වැඩියෙන්ම ඈඳුන නමක් තමයි ගංගා මෑණියන්.
මේ කියන ගංගා මෑණීයන්ව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාත් බැහැ දකින්න ගියා කියලා බුකියේ හැම තැනම වගේ කතා වෙනවා.
අපගේ වෑයම සුදුවතට මුවා වී හොරකම, දුෂණය, වංචාව ජීවිතය කර ගත් තක්කඩි දේශපාලුවන්ගේ නිරුවත රට ඉදිරියේ පෙළගැස්විමයි.
2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...
මෙවන් වැදගත් පුද්ගලයෙක් මෙවැනි නූගත්
ReplyDeleteමිත්යාදෘස්ටික කාන්තාවක් පසුපස යෑමෙන්
පැහැදිලි වන්නේ මීලගට තොරාගතයුතේ කවුද යන්නයි