Wednesday, October 18, 2017

රට කාපු ඒකාබද්ධ අසහාය තරුණයා රුසියාවට යවා රටට කල අවමානය සුලුපටු නොවේ.

  

Nimthera - නිම්තෙර--

(2017.ඔක්.18) 

 මෙයින් රටේ මොඩයන් නොවන ජනතාව එක් දෙයක් වටහා ගත යුතුය . ඒ නම් ඒකාබද්ධ ආණ්ඩුවක් අපි ගෙනාවත් , අපිට (අපිට නොව ) මොකාගෙවත් වයස, උගත් ,නුගත් කම් වැඩක් නැත .
අපිට ඔනි අපි කොච්චර හොරා කෑවත්, කමක් නෑ ඔබතුමාල නිසානෙ අපි ජිවත් වෙන්නේ කියන පිරිසට තමා සලකන්නේ.

මේ නාකි හත්තිල්ව්වක් වන මහින්ද කහදඟම නැමති කප්පන් ගැනීම් 26 ක පැමිණිලි කොටුව හාපිට කොටුව පොලිසිවල ඇති අයෙක් රුසියාවේ ජාත්‍යන්තර තරුණ සම්මේලනයට යැව්වේ ශ්‍රි ලංකානිදහස් පක්ෂය නියොඉජනය කරන්න තරුණයන් නෑකියා සිතාද ..? නො ඒසේනම් තරුණයන් උඩට අවොත් බේබිලා යට යයි කියා සිතාදැයි අපි නොදනිමු.

කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ ප්‍රධාන ඒකාබද්දේ ගැන තරුණ තරුණියන්ට නැවත සිතිමට යමක් ඉතිරි කර ඇත.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...